Published by Admaster 08 Jul 16:31 pm Horana, Kalutara





හොරන නගරයෙන් වටිනා තැනිතලා ඉඩමක් විකිණීමට
සුන්දර, අලංකාර , සමකමි පරිසරයක් සතු මෙම ඉඩම මුදල් හදිස්සියක් මත ඉක්මනට විකුනල ලැබේ.
එක පැත්තකින් වෙල් යාය, මායිම්ව තේ වත්ත
වටෙටම කටු කම්බි ගසා ඇත.
එක පැත්තකින් කලුගල් බැම්ම දමා ඇත.
ඉඩමටම විදුලි සහ නල ජලය ඇත.
කොළඹ හොරන ප්රධාන පාරට 800M
කොරලයිම හංදියෙ වයින් ස්ටෝස් එක පරේ
කහතුඩුව අදීවේගි පිවිසුමට විනාඩි 2 යි.
පිදිච්ච පොල් ගස් 2 ක් සහ කෙසෙල් ගස් ද ඇත.
පර්චස් 16.5
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ , ප්රධාන තලයේ පාසල් , රජ්ය ආයතන , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි
මිල. පර්චස් 1 ක් ලක්ෂ 425000
එම ප්රදේශයේ පවතින මිලට වඩා අඩුවෙන්
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම හිමිකරු
0716959200 ( Whatsapp Call )
0713475324