Land For Sale

Published by Admaster 28 Oct 11:44 am Kamburugamuwa, Matara

  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
Negotiable

🏠️ සීඝ්‍රයෙන් දියුණු වන කඹුරුගමුව ලැබීම ප්‍රදේශයෙන් ඉඩමක් සොයන ඔබට....

🏠️ මාතර කඹුරුගමුව ලැබීම ඉඩමක් විකිණීමට ඇත.

🏠️අනාගතය වෙනුවෙන් කදිම ආයෝජනයකි.

♻️ ඉඩමේ ප්‍රමානය පර්චස් 10 කි.

➡️ ලැබීම හන්දියට විනාඩි 1, දුර රෝහලට විනාඩි 2 දුර (-800m)
➡️ ක්‍රීඩාංගනය , පොලිසිය, අධිකරණය , යනාදි සියලුම දෙවල් වලට ඉක්මනින් ලගා විය හැකිය.

🟢 නිස්කලංක පරිසරය

💠 පිරිසිදු සින්නක්කර ඔප්පු ( බිම් සවිය ඔප්පු )

😍 අවට ප්‍රදේශිය පහසුකම්

🟢 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

💰 මිල පර්චසයක් ලක්ෂ 7.5 යි ( මිල ගනන් සාකච්ඡා කරගත හැකිය )

☎️ ඉඩමේ හිමිකරු දුරකථන whatsapp
+8️⃣2️⃣1️⃣0️⃣5️⃣9️⃣6️⃣5️⃣5️⃣9️⃣5️⃣2️⃣
0️⃣7️⃣6️⃣4️⃣6️⃣4️⃣2️⃣9️⃣1️⃣2️⃣ ( Normal Call )

Contact

Land
Land type: Residential
Land Size: 10 perches
Address: Matara, Labima
For Sell
Matara, Kamburugamuwa
Save ad as favorite