Published by Pramith Chamika Maliayaperuge 17 Sep 15:04 pm Wattala, Gampaha





ස්ථානය: සංඝරාජ මාවත
ප්‍රමාණය: පර්චස් 18
මිල: රු. මිලියන 1.8 පර්චසයක්
නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයකට ඉතා සුදුසු ඉඩමකි.
• කිරිබත්ගොඩ නගරයට කි.මී. 1ක් පමණ
• වත්තල නගරයට කි.මී. 1ක් පමණ
• හොඳ මාර්ග පහසුකම්
• නිස්කලංක නේවාසික පරිසරයක්
• නිවසක් ඉදිකිරීමට සුදුසුයි
• පැහැදිලි ඔප්පු සහිතයි
• ආයෝජනයකට ඉතා සුදුසුයි
හුණුපිට්ය දුම් රිය ස්තථානයට ව්නාඩ් 5 යි.
කැලණි ව්ශ්ව ව්ද්‍යාවල ව්නාඩ් 5
හොඳ ස්ථානයක ඉඩමක් සොයන අයට කදිම අවස්ථාවක්.
ගැනුම්කරුවන් පමණක් විමසන්න.