House For Sale

Published by Admaster 27 Feb 07:44 am Kalutara, Kalutara

  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
Negotiable

කළුතර නගරයෙන් වටිනා නිවසක් අඩුවට

විදෙස් ගතවෙන බැවින් ඉක්මනට විකිණීමට

කළුතර ,වාඩියමන්කඩ ගාලු පාරට මීටර් 850යි
පර්චස්17යි
පොල්,කෙසෙල්,අඹ,අබරැල්ලා,කොස් ශාක ඇත.
තව නිවසක් සෑදීමට ඉඩමේ ඉඩ කඩ ඇත..

නිදන කාමර 2
නාන කාමරය
මුලුතැන්ගෙය
සාලය
වැරෙන්ඩාව

සලය, මුලුතැන්ගෙය , නාන කාමරය ටයිල් කර සිවිලිම ගසා ඇත.

පිරිසිදු සින්නක්කර ඔප්පු
ජලය, විදුලි

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

විමසීම් හිමිකරු
0765629205

Contact

Land
Land type: Residential
Land Size: 17 perches
Address: Kalutara
For Sell
Kalutara, Kalutara
Save ad as favorite