Luxury Room for a Single Person available for Rent in Matara City

Published by Himali Sahabandu 07 Aug 16:44 pm Matara, Matara

  • Luxury Room for a Single Person available for Rent in Matara City
  • Luxury Room for a Single Person available for Rent in Matara City
  • Luxury Room for a Single Person available for Rent in Matara City
  • Luxury Room for a Single Person available for Rent in Matara City
  • Luxury Room for a Single Person available for Rent in Matara City
Rs 24,998

සියලු නවාතැන් පහසුකම් සහිත සුඛෝපබෝගී කාමරයක් කුලියට දීමට ඇත
a Luxury Room With All Accommodation Facilities Is Available For Rent.

✽ මාතර නගර සීමාව තුළ රැකියාවේ නියුතු තනි පුද්ගලයෙක් සඳහා වඩාත් සුදුසුය
✽ Preferable For A Single Person Who Is Employed Within The Matara City Limit

✽ මාතර, හිත්තැටිය, ඇල්වේල්ල පාර
✽ Located In- Elawella Road, Hittatiya, Matara

close To The Main Schools
(walking Distance To Rahula College, Sujatha Vidyalaya)
1.6km To The Galle (main) Road
4km To The Matara Bus Stand
700m Walking Distance To The Akuressa (highway) Road
නිවස අසලම බස් නැවතුමක් පවා ඇත

✽ පෞද්ගලික පිවිසුමක් ඇත
✽ With Separate/private Entrance

✽ ඉවුම් පිහුම් සඳහා පහසුකම් ඇත
✽ Facilities Available For Cooking

✽ කෑම මිලදී ගැනීමට අවශ්‍ය නම්, සැපයිය හැකිය
✽ Food Can Also Be Arranged If Required

✽ වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත
✽ Having Space To Park Vehicles

සියලුම ගෘහ භාණ්ඩ සහ උපකරණ සහිතයි -
ඩබල් ඇඳ සමග ස්ප්‍රිං මෙට්ටය, මේසය සමග සුවපහසු ඔෆිස් පුටුව, සපත්තු/තුවා රාක්කය, ඇදුම් එල්ලීමට රාක්කයක්, අයන් බොඩ් එක සහිත කුඩා ඇදුම් අල්මාරියක්, වොල්/සිවිලිම් ෆැන්, වොල් කබඩ්, ඩයලොග් Tv සමග රූපවාහිනීය, සින්ක් එක, ශීතකරණයක්, පැන්ට්‍රි මේසය/කබඩ්, ගෑස්/රයිස් කුකර්, විදුලි කේතලය,

inclusive Of All Furniture And Home Appliances-
double Bed With A Spring Mattress, Table And Comfortable Office Chair, Towel/shoe Rack, Cloths Hanger, Cupboard With Iron Board, Wall Fan And A Ceiling Fan, Wall Cupboard, Satellite Television, Sink, Mini Fridge, Pantry Table/cupboard, Gas/rice Cookers, An Electric Kettle

✽ මාස 4ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි
✽ 4 Months Key Money (security Deposit) Required

✽ මාසික කුලිය රු.25,000/-
✽ Monthly Rent Rs.25,000/-

වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න.
please Call For More Details

Contact

Rooms & Annexes
Beds: 1
Baths: 2
Property type: House
Features (optional): Private entrance, Lower
Address: Elawella Road, Hittatiya, Matara
For Rent
Matara, Matara
Save ad as favorite