Published by Dhammika 30 Jul 16:56 pm Colombo 08, Colombo





මීපේ පාදුක්ක දෙමහල් නිවසේ, ඉහළ මහලේ, එක් නිදන කාමර ඒකක x දෙකක්, සියලු නේවාසික පහසුකම් සහිතව කුලියට දීමට තිබේ
ඉහළ බෝපේ - මහරගම 124 බස් මාර්ගයේ, කොට්ටාව අධිවේගී මාර්ග පිටවීමේ සිට කිලෝමීටර් 15ක් දුරින් පිහිටි අංගම්පිටිය - හල්පේ වතුයාය සමීපව, රබර්/ පොල් වගාවක් යාබද නිදහස්, සන්සුන් හා නිස්කලංක වටපිටාවක නිවාස දෙක 2 පිහිටා ඇත.
පුළුල් ප්‍රවේශ මාර්ග, CEB විදුලිය සැපයුමක් සහ NWSDB ජල සැපයුමක් සහිත, පිරිසිදු ළිං ජලය සඳහා සහ 3-phase විදුලිය සැපයුමකට විකල්ප සහිතව ඉඩම ඇත.
නේවාසික හෝ ගෘහ කර්මාන්ත, අලෙවි බෙදාහැරීමේ කටයුතුකට සඳහා පවා සුදුසු මෙම පරිශ්රය, ලොරි 2-3ක් සහ කාර් ආදිය නැවැත්වීමට ප්‍රමාණවත් ඉඩ ඇත.
දෙමහල් නිවසේ, තනි නිදන කාමර නිවාස දෙකක්, සංචාරක විවේකි නවාතැනක් ලෙස වෙන් කළ හැකිය
එය 2026 ජූලි 31 වන දින සිට කුලියට ගත හැකිය.
වැඩි විස්තර සඳහා 0728492616 අමතන්න
305/3, Halpe. Meepe.