Land With House For Sale

Published by Admaster 26 Dec 09:08 am Dambulla, Matale

  • Land With House For Sale
  • Land With House For Sale
  • Land With House For Sale
  • Land With House For Sale
  • Land With House For Sale
Negotiable

වටිනා ආදායම් ලාබි ඉඩමක් විකිණීමට

නිවසක් ඇත.
මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි

අක්කර 2.50
පොල් වගාවෙන් දවස් 45 ට ගෙඩි 2000 කැඩේනවා, අල්පෝන්සු අඹ වලින් සමන්විතය

ඉඩමේ සිට දබුල්ල නගරයට 7 Km
ඉඩම පල්ලෙහයින් ඇලක් යනවා
ලිදක් ඇත.
ජලය, විදුලිය.

අඩි 12 පාරක් ඇත.
පිරිසිදු සින්නක්කර ඔප්පු

සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු
0763634663

Contact

Land
Land type: Residential
Land Size: 2.5 acres
Address: Dambulla
For Sell
Matale, Dambulla
Save ad as favorite