Published by Admaster 08 Aug 19:11 pm Matara, Matara





🏠 මාතර තල්පවිල ( Chaminda Super ) අසලින් වටිනා තැනිතලා ඉඩමක් අඩුවට.
🏠 අවට ඉඩම් පර්චසය ලක්ෂ 4 යන අතර. මේම ඉඩම මුදල් හදිස්සියක් නිසා පර්චසය ලක්ෂ 120000 වැනි සුලු මුදලකට. ඉක්මනින් විකිණිමට.
🏠 ඉඩමේ ප්‍රමාණය පර්චස් 100 යි
➡️ ඉඩමේ සිට මාතර නගරයට 5.5 Km.
➡️ කැකනදුර නගරයට 1.1 Km.
🔵 පිරිසිදු සින්නක්කර ඔප්පු
😍 අවට ප්‍රදේශිය පහසුකම්
💠 චාමින්ද සුපර් වැනි වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.
💰 පර්චස් එකක මිල රු. 120000 ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසිම් හිමිකරු
0775016049