Published by Ajith Gunasekara 11 Jun 13:18 pm Horana, Kalutara





හොරණ පර් 170. ක ඉඩමක් නිරවුල් සින්නක්කර බැංකු නය ලබාගත හැකි පිරිසිද ඔප්පු සහිතයි. ඡලයවිදුලිය සහිතයි.
අඩි 20 පලල තාර දැමු ඕනෑම වාහනයක් ගමන් කල හැකි මාර්ගයකට මුහුනලා.
* හොරණ නගරයට 6. Km. පමඪයි පුලුල් කාපට් මාර්ගය.
* ඉඩමේ සිට ප්රධාන මාර්ගයට කිලෝ මීටර් ඵකහමාරකි. ඉන් කිලෝ මීටරයක් පුලුල් කාපට් මාර්ගය. මීටර් 500.ක් අඩි 20 පලල ඕනැම වාහනයක් ගමණ් කල හැකි සාමාන්ය තාර මාර්ගය ඉඩම මෙම මාර්ගයට භුසුනලා ඇත.
*ඉඩමට පිටුපසින් විශාල වෙල් යායකට භායිම්ව ඇත.තැනිතලා හතරැස් ඉඩමකි. ගල් ගොඩලි කිසිවක් නැත. ඕනෑම බෝගයකට සුදුසු පස හා පරිසරයකි.
* කොටස් කර විකිණීමට, කර්මාන්ත ශාලාවකට , වගාවකට හෝ වෙනත් ඕනෑම කාර්යයකට සුදුසු සියලු පහසුකම් සහිත ඉඩමකි.
* පර් 170.යි පර්. ඵකක් රැ. 85000/යි. මිල යම් වෙනසක් කර ගත හැකිය. 0726304571