Land

Published by Ajith Gunasekara 11 Aug 16:47 pm Horana, Kalutara

  • Land
  • Land
  • Land
  • Land
  • Land
Rs 8,000,000

හොරණ තල්ගහවිල ප්‍රධාන මාර්ගයේ, හොරණට .4.km. දුරකින්, අඩි 20 පලල තාරදැමු අතුරැ මාර්ගයකට මුහුනලා කාමර හතරක් සාලය කුස්සිය නාන කාමරය කෑම කාමරයය සහිත සාමාන්‍ය තත්වයේ නිවසක්ද සහිතයි.

ජලය විදුලිය. සහිතව, නිරවුල් ඔප්පු බැංකු ඉදිරිපත්කල හැකි. ඉඩම පොල් ගස් 25. ක්. කොස් දෙල් අඹ. සහ වෙනත් ගස් වර්ගද සමග ඉඩම පිටුපසින් වෙල් යායයකට මායිම්ව ඇත.

ඉඩම දක්වාම පහසු මාර්ගය සාමකාමී නිස්කලංක පරිසරයක් හොඳ අසල් වාසීන්.
පර් 67. යි ලක්ෂ 80. කට විකිනීමට ඇත මිල තව වෙනසක් කර ගත හැක.

Contact

Land
Land type: Residential
Land Size: 67 perches
Address: මාලොස් ඇල මීවනපලාන හොරණ
For Sell
Kalutara, Horana
Save ad as favorite