Published by Starad 24 Nov 14:40 pm Panadura, Kalutara



අළුබෝමුල්ල නගරයේ බිම් කොටස් කිහිපයක් විකිණීමට.තව ඉතිරිව ඇත්තේ කොටස් කීපයක් පමණි.
පිරිසිදු නිරවුල් ඔප්පු, විදුලිය, නල ජලය, දුරකථන ඇතුළු සියළු නාගරික පහසුකම් සහිතයි. පදිංචියට සුදුසු ඉතා නිස්කලංක වැදගත් පරිසරය, පානදුර හා බණ්ඩාරගම නගරයන් දෙකටම සමාන දුර, දක්ෂිණ අධිවේගී මාර්ගයට කි.මී. 5යි.
6වන පටුමග, ශාන්ති මාවත, අළුබෝමුල්ල, පානදුර
පර්චසය රු. 325,000/-යි