Published by Starad 31 Oct 11:50 am Panadura, Kalutara



පානදුර හා බණ්ඩාරගම නගරයන්ට මැදිව අළුබෝමුල්ල ශාන්ති මාවතේ 6වන පටුමගේ පිහිටි බිම් කොටස් කිහිපයක් විකිණීමට. පිරිසිදු නිරවුල් ඔප්පු, විදුලිය, නල ජලය, දුරකථන ඇතුළු සියළු නාගරික පහසුකම් සහිතයි. පදිංචියට සුදුසු ඉතා නිස්කලංක වැදගත් පරිසරය, දක්ෂිණ අධිවේගී මාර්ගයට කි.මී. 5කි.