Land For sale in Nittabuwa

Published by Windya 09 Aug 12:09 pm Nittambuwa, Gampaha

  • Land For sale in Nittabuwa
  • Land For sale in Nittabuwa
  • Land For sale in Nittabuwa
  • Land For sale in Nittabuwa
Rs 4,600,000

කොළඹ-නුවර ප්‍රධාන පාර පෙනෙන දුරින් පිහිටි, සාමකාමී මනරම් පරිසරය සහිත නිරවුල් ඔප්පුවක් ඇති ඉඩමකි. පස්යාල, නිට්ටඹුව, මීරිගම, වේයන්ගොඩ, අත්තනගල්ල වැනි ප්‍රදේශවලට ඉඩමේ සිට පහසුවෙන් ළඟාවිය හැකිය. (මීරිගම අධිවේගි පිවිසුමට විනාඩි දහයකි.) ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක කථිකාචාරයවරයෙකු සතුය. කිර්තිමත් ඉඩම් වෙන්දේසි ආයතනයකින් මිලදී ගන්නා ලද්දකි. විශේෂ මිල අඩු කිරීමකි.

Contact

Land
Land type: Residential
Land Size: 10.5 perches
Address: Kajugama
For Sell
Gampaha, Nittambuwa
Save ad as favorite