Published by Starad 20 Feb 12:55 pm Horana, Kalutara





*හොරණ තක්ෂිලා මධ්ය මහා විද්යාලයට පිටුපසින් ,හොරණ නගරයට ඉතා සමීපව පිහිටි වටිනා පර්චස42 ක ඉඩම විකිණීමට. (ඉඩම කොටස් කර වුවද දිය හැක )
* හොරණ රෝහලට 400 m
*ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්, තෙකලා විදුලිය, අඩි 30, 20 පුළුල් අතුරු මාර්ගය, පිරිසිදු ඔප්පු, තාර යෙදු මාර්ග ,සියලුම පහසුකම් සහිතව .
ඉතාමත් නිස්කලංක පරිසරයක් ..
*පර්චසය ලක්ෂ 4.90/=කි (වෙළෙඳපළ වටිනාකම පර්චසය ලක්ෂ 6/=ඉක්මවයි)
ඉතා ඉක්මනින් විකිණීමට .
වැඩි විස්තර සදහා අමතන්න - 0779842333 / 0713796662