Published by Starad 24 Feb 13:27 pm Horana, Kalutara





හොරණ - කොළඹ 120 ප්රධාන බස් පාරට 50m නුදුරින් නල ජලය, විදුලිය සහිත පර්චස් 10ක අගනා බිම් කොටස ඉතා ඉක්මණින් විකිණේ.
කහතුඩුව හා ගැලනිගම අධිවේගී පිවිසුම් සඳහා විනාඩි 5ක් ඇතුළත ලඟාවිය හැක.
පර්චසය රු. 500,000/-