Published by Starad 11 Mar 15:35 pm Horana, Kalutara

හොරණ වෑවල මුලික රෝහල ඉදිරිපිට පර්චස් 6.8 පිරිසිදු ඔප්පු සහිත ඉඩම ඉක්මණින් විකිණීමට තිබේ. පදිංචියට හෝ ව්යාපාරික ස්ථානයකට වඩාත් සුදුසුයි. ජලය, ව්දුලිය ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතයි. ප්රධාන පාසල් වලට, සුපර් මාකට් වලට ඇවිද යන දුර, ප්රධාන බස්නැවතුම් පළට, බැංකු වලට මීටර 750 කට වඩා අඩු දුරකි. අයිතිකරු විදේශගතව සිටින බැවින් ඉක්මණින් විකිණීමට අවශ්යයි.