Published by Starad 04 Mar 10:26 am Horana, Kalutara





බිම් කොටස් 2ක් විකිණීමට ඇත. ප්රජාපතී බාලිකා විද්යාලය, උත්සව ශාලාව, ක්රිඩාංගනය, දික්හේනපුර විහාරස්ථානය අසල පර්චස් 15 හා පර්චස් 13.7ක බිම් කොටස් 2ක් විකිණීමට. නිරවුල් ඉඩම, සියළු පහසුකම් සහිතයි. හොරණ නගරයට ආසන්නයි.