Published by Saman Siriratne 22 Mar 11:37 am Balangoda, Ratnapura


බලංගොඩ හතරබාගේ මැණික් බහුල ප්‍රදේශයක අ.15 විකිණීමට.
ජලය, විදුළිය හා නිදනකාමර 3ක ගෙයක් ඇත.
අ.4 පමණ කුරුදු වගාකර ඇත.
ඇට්ටෝනියා ගස් වගාකර ඇත.
වටපිටාව දර්ශනියව පෙනෙන නිස්කලංක ප්‍රදේශයකි.
මැණික් ඉල්ලම් ඇත.
මුළුමුදල ලක්ෂ 350.
මිල සාකච්ඡා කළ හැක.
ටෙලි - 0763327226