Published by Bhanuka Wijesundara 17 Sep 08:11 am Horana, Kalutara





පර්චස් 11 ක අනගි ඉඩමක්
නිස්කලංක වටපිටාවකින් හෙබි
නිරවුල් ඔප්පු සහිත
නල ජලය ,තෙකලා විදුලිය
කොන්ක්‍රීට් කානු පද්දතිය,අඩි 20 කොන්ක්‍රීට් දැමූ පාර
කහතුඩුව අධිවේගී මාර්ගයට විනාඩි 10 ක් දුරින් කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි දහයක් දුරින්
කොළොඹ හොරණ 120 බස් පාරට මිනිත්තු 5 දුරින්
සුපිරි වෙලදසැල් ,පාසල්,රෝහල් අතෙ දුරින්
බණ්ඩාරගම, කැස්බෑව, පිලියන්දල, හොරන ප්‍රධාන නගර අතේ දුරින්