Land For Sale

Published by Admaster 10 Feb 17:02 pm Eheliyagoda, Ratnapura

  • Land For Sale
Rs 500,000

වටිනා තැනිතලා හරි හතරැස් ඉඩමක් අඩුවට

මහ පරිමාන වේළදසංකීර්ණ, ඉන්ධන පිරහුම්හල් හෝ ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉතාමත් සුදුසුය.

පර්චස් 213

කොළඹ රත්නපුර ප්‍රධාන පාරට මුහුනලා
පාරට මුහුනත අඩි 150 ට වැඩි ගණනක්
ඇහැලියගොඩට 7km
කුරුවිටට 8 Km දුරින් පරකඩුව ප්‍රදේශියේ පිහිටිම

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වේළදසංකීර්න, ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

මිල පර්චස් එකක් ලක්ෂ 5 යි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම් හිමිකරු
0718040713

Contact

Land
Land type: Residential
Land Size: 213 perches
Address: Ratnapura
For Sell
Ratnapura, Eheliyagoda
Save ad as favorite