Land For Sale

Published by Admaster 30 Jun 19:07 pm Matara, Matara

  • Land For Sale
Rs 1,200,000

මාතර නගරයෙන් වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට

පර්චස් 6 යි.
මාතට හිත්තැටිය අරියජෝට්ජ්ති මාවතේ.ට්

අදීවේගි පිවිසුම් මාර්ගයට 200m දුරින්.
නිවසක් සෑදීමට ඉතාමත් සුදුසුය.
ගංවතුර උවදුරු නැත.
වටෙටම තාප්පය සහ ගේට්ටුව දමා ඇත.

රාහුල, සුජාතා පාසල් සදහා ලකුණු 100 % යි.

පපිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , රජ්‍ය ආයතන , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි

මිල පර්චස් 1 ලක්ෂ 12 යි.

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
ට්
විමසීම හිමිකරු 0770134485

Contact

Land
Land type: Residential
Land Size: 6 perches
Address: Matara
For Sell
Matara, Matara
Save ad as favorite