Land For Sale

Published by Admaster 13 Jun 10:43 am Deniyaya, Matara

  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
Negotiable

මාතර දෙනියාය බෙවරලිය පිහිටි අක්කර 15 ක තේ ඉඩමකින් තැනිතලාව ඇති මනරම් දැකුම්කලු පරිසරයකින් යුක්තව.

දෙනියායේ සිට 15 Km දුරින් සිංහරාජ වනයට යාබදව පිවිසුම් මාර්ග
ජලය, තෙකලා විදුලිය ඇති සංචාරක ව්‍යාපාරයට සුදුසු නිවාඩු නිකේතන ඉදිකිරීම් සදහා සින්නක්කර ඔප්පු සහිත ඉඩම විකිණීමට .

අක්කර 1 හෝ 2 ක කැබලි කොටස් වශයෙන් දිය හැක.

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු 0714213508


Land Available For Eco Tourisum Project

Matara District Deniyaya 15 Acres Neglectes Tea Land In Beverly Hills With 10 Labour And Staff Quarters Timbe Trees Bourderins Sinharaja Forest Elevation 300 Feet 15 Km From Deniyaya Town Excellent View Of Sorrounding Tea Plantation And Ideal To Biuld Holiday Home Motorable Water 3 Phase Electricity Partition Title Highest Offer Expected
Call 0714213508 ( 1 Acre Brocks Can Divaede

Contact

Land
Land type: Residential
Land Size: 15 acres
Address: Matara, Deniyaya
For Sell
Matara, Deniyaya
Save ad as favorite