Published by Admaster 04 Apr 14:21 pm Matale, Matale





වටිනා ඉඩම් කැබැල්ලක් විකිණීමට
වින්ඩ් රෝස් ගාර්ඩ්න් ලෑන්ඩ් සේල් එකේ තමයි ඉඩම තියෙන්නෙ
මාතලේ අලුවිහාරේ ප්‍රධාන පාරේ සිට ( A9 ) මාර්ගයේ සිට මීටර් 700 ඇතුලතින් පර්චස් 10 ක අගනා ඉඩමක් විකිණීමට ඇත. තැනිතලා ඉඩමකී.
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
විමසීම හිමිකරු 0712180912