2 Land For Sale

Published by Admaster 03 Oct 12:27 pm Matara, Matara

  • 2 Land For Sale
  • 2 Land For Sale
  • 2 Land For Sale
  • 2 Land For Sale
  • 2 Land For Sale
Negotiable

වටිනා ඉඩම් කැබලි 2 ක් විකිණීමට

මාතර - හිත්තටිය (මැද) D. D. දහනායක මාවතේ විදුලිය, නළ ජලය ලබාගත් පර්චස් 12 පමණ වූ ඉඩම, විකිණීමට.

රාහුල සුජාතා විදුහල් සීමා වේ. හිත්තටිය - මාතර බස් මාර්ගය ආසන්නයේ. නිල්වලා අධිවේගී පිවිසුම අකුරැස්ස පාරට සමීපව, ප්‍රථම පන්තියේ

බිම් සවිය ඔප්පු සහිත
සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.

විමසීම
0718076942
0772036869



2 Land

හෝමාගම කිරිවත්තුඩුව
සංවර්ධීත ඉඩම පර්චස් 7.5 යි
ඉඩමේ සිට ප්‍රධාන පාරට 15M යි.
128 කොට්ටාව - තලගල සහ 280 මහරගම හොරන බස් පාරට ආසන්නව පිහිටිම
කොට්ටාව හෝමාගම නගර මධ්‍යයෙන් කහතුඩුව, මාකුඹුර අදීවේගි පිවිසුමට ආසන්නව .

සීඝ්‍රයෙන් දියුණුවන අධ්‍යාපනික කලාපයක්

දියගම තාක්ෂණික විශ්ව විද්‍යාලය
NSBM හරිත සරසවියට
මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය පහසුවෙන් ලගා විය හැකිය.

නල ජලය, විදුලිය, කොන්ක්‍රීට් කාණු පද්ධතිය , පුළුල් මාර්ග .

පිරිසිදු සින්නක්කර ඔප්පු

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , රජ්‍ය ආයතන , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු
0718076942
0772036869

Contact

Land
Land type: Residential
Land Size: 12 perches
Address: Matara
For Sell
Matara, Matara
Save ad as favorite