Published by Dishnatha 03 Aug 13:01 pm Embilipitiya, Ratnapura



රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ සිට 1Km කට නුදුරින් බිම් ප්‍රමාණය අක්කර දෙකයි
මේ වන විටත් ඵලදාව නෙලනා ගම්මිරිස් වගාව
ඉඩමට නුදුරින් රක්වාන ගඟ ගලා යයි
ලයිට් ඇත
පෞද්ගලික හා උඩවලව ජලාශයෙන් රජය මගින් ලබාදෙන ජල පහසුකම් දෙකම පවතී
රජය මගින් ලබාදුන් සින්නක්කර ජයභූමි ඔප්පු