Published by SHANAKA KUMARA Thilakarathna 25 Jul 15:40 pm Gelioya, Kandy





දවුලගල එළදැත්ත ගමේ ඇතුලත පිහිටි සුන්දර තැනිතලා ඉඩමක්
ඉඩමටම පුලුල් පාර
නිරවුල් බිම් සවි සින්නක්කර ඔප්පු
මනරම් වේල් යායකින් වටවු නිශ්ශංක පරිසරයකි
පචසයක් රු.30000
මුදල ගිවිස ගත හැක
ජලය හා විදුලි පහසුකම් ඇත