Published by Channa 15 Nov 14:35 pm Matale, Matale






පර්චස් 74 ක ඉඩම කඩ කාමරය සහ කාමර 2.ඇතුළත නාන කාමරය සහ වැසිකිළිය.නල ජලය විදුලිය( ජාතික ජලාප්‍රවාහන මණ්ඩලය)(ළිඳකින් මෝටරය දමා ජලය සම්බන්ධ කර ඇත).ඉඩමෙහි දැනට පොල් ගස් හතරක් අඹ ගස් දෙකක්,කොස් ගස් දෙකක්,කෙසෙල් වගා කර ඇත.