Warehouse For Sale

Published by Admaster 25 Mar 11:15 am Matara, Matara

  • Warehouse For Sale
  • Warehouse For Sale
  • Warehouse For Sale
  • Warehouse For Sale
  • Warehouse For Sale
Rs 2,800,000

මාතර නගරයේ ගබඩාවක් විකිණීමට ඇත

ගබඩාවක් විකිණීමට ඇත. මාතර කොටුවේගොඩ ජයසුමනාරාම පන්සල පාරේ පිහිටා ඇත.

පර්චස් 26.50 යි

ස්ථානයේ සිට ප්‍රධාන මාර්ගයට දුර මීටර් 50 ක් පමණ වන අතර මාතර බස් නැවතුම්පොළට දුර මීටර් 500 කි.

කලින් ටයිල් ගබඩාවක් ලෙස භාවිතා කරන ලදී. මිල සාකච්ඡා කළ හැකිය.

ඔප්පු පිරිසිදුයි. වැඩි විස්තර සඳහා අමතන්න.

මිල පර්චස් 1 ක් ලක්ෂ 28 යි
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම් හිමිකරු
0718771973

Warehouse For Sale In Matara

A warehouse for sale.Situated at Jayasumanarama temple Road in Kotuwegoda Matara.

Parches 26.50

Distance to Main Road from the location is about 50m and distance to Matara bus stand is 500m.

Previously used as a tile store.Price is negotiable.

Clear deeds. Contact For more information

Price 1 Parches 28 Lk
Price Can Be Negotiate

Contact Owner
0718771973

Contact

Commercial Property
Property type: Warehouse / Storage
Size: 3,000 sqft
Address: Matara
For Sell
Matara, Matara
Save ad as favorite