Published by Prasanna Rathnayaka 22 Mar 08:04 am Boralesgamuwa, Colombo



වසරක් පමණ පාවිච්චි කරන ලද , ඉතා උසස් තත්වයේ සංස්ථා තේක්ක දැවයෙන් නිමකල, මහෝගනී වර්ණයෙන් වර්ණ ගැන්වූ, දිගින් අඩි 6.5 ක් සහ පළලින් අඩි 5 ක් (78:60) වන ඇදන් 5 ක් සහ, උසින් අගල් 8 ක් (78:60:08) වූ වසර දහයක වගකීමක් ඇති උසස් තත්වයේ ස්ප්රීන් මෙට්ට 5 ක්, රුපියල් 35000/= බැගින් බොරලැස්ගමුවවේදී විකිණීමට තිබේ.