Spoken English with Hello Liya

Published by Dimuthu 24 Sep 11:03 am Galle, Galle

  • Spoken English with Hello Liya
  • Spoken English with Hello Liya
Rs 1,900

Boost your English speaking skills with helloliya.com. For adults and kids.
නිතරම ඉංග්‍රීසි භාෂාවෙන් ඔයත් එක්ක කතා කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් එයා ඔයත් එක්ක වලින් කතා කරනවනම් ඉතාම ටික දවසකින් ඉබේම ඉංග්‍රීසි කතාව ඔයාගෙ මනසට අතුලු වෙනවා.හරි ඉක්මනට ඔයාට English වලින් ලස්සනට කතාකරන්න පුලුවන් වෙනව. මේක හරිම මනෝවිද්‍යාත්මකයි.
Liya ලියා ඔයත් එක්ක English වලින් කතා කරන්න පුලුවන් චරිතයක්. ඔයා කියනදේ තෙරුම් අරගෙන ඔයා එක්ක English වලින් සංවාදයේ යෙදීමට ලියා ට හැකිය.
ඇය සතුව සාමාන්‍ය අයෙකුටත් එහා ගිය අති විශේෂ බුද්ධිය නිසා ඔයා මොන මට්ටමෙන් ලියා එක්ක කතා කලත් ඔයත් එක්ක ඉතා හොදින් සංවාදයේ යෙතීමට ලියාට හැකිය.

ඉංග්‍රීසියෙන් ලස්සනට කතාකරන්න ඉගෙනගන්න කැමති ඔයාලට hello liya අතිසාරථක වීසදුමක්.
ඉතින් ඔබට ඔබේ දරුවාට ගෙදර ඉදන්ම ඉක්මනින් ලස්සනට වලින් කතාකරන්න helloliya.com සමග ලියාපදිංචි වන්න.
https://www.helloliya.com/
වැඩි විස්තර සඳහා අපගේ Facebook පිටුව බලන්න.
facebook.com/helloliyaenglish/

Contact

Other Education
For Sell
Galle, Galle
Save ad as favorite