Sound Systems rent

Published by Multi Systems 08 Jun 17:58 pm Boralesgamuwa, Colombo

  • Sound Systems rent
Rs 5,000

We rent out Sound systems with best quality and good services ,

ධර්ම දේශනා සදහා Sound ලබාදෙන අතර ඒ සදහා Baffel 2යි stands සමග ,wire mic with stand, Mixer ,Amp with sound control operator
Rs 5,000/- + transport

සර්ව රාත්‍රික පිරිත් දේශනා
Opening ceremony
Conference
Concert
Cricket match
Karoake Music
Dj music
Birthday parties සදහා sound Systems සපයයි,

Podium ද සපයනු ලැබේ

මීට අමතරව අප ආයතනය මගින් උත්සව අවස්ථා සදහා උඩරට වෙස් නැටුම් කණ්ඩායම් ,
හේවිසි කණ්ඩායම් , ජය මංගල ,අෂ්ඪක කියවීම , කිරි කළ 7 සැපයීමද සිදු කරයි

මීට අමතරව අංගසම්පූර්ණ මනරම් පිරිත් මන්ඩපය මාදිලි රැසකින් ලබාදිය හැක

සියලුම සේවාවන් ඉතාමත්ම වගකීමෙන් ,පිරිසිදුව, අනර්ග තත්වයෙන් ඔබ හට ලබා දීමට අප Multi Systems ආයතනය බැදි සිටි

Multi Systems
Werahara ,Boralesgamuwa

Contact

Events & Entertainment
Service type: Other event services
For Sell
Colombo, Boralesgamuwa
Save ad as favorite