Solidly Built House for Sale in Ganemulla.

Published by Chandana 25 Sep 13:34 pm Nittambuwa, Gampaha

  • Solidly Built House for Sale in Ganemulla.
  • Solidly Built House for Sale in Ganemulla.
  • Solidly Built House for Sale in Ganemulla.
  • Solidly Built House for Sale in Ganemulla.
  • Solidly Built House for Sale in Ganemulla.
Negotiable

Solidly Built Complete House available for Sale at Horagolla, Ganemulla which is built on 51 Perches Land and approx. 3,400 Sq.Ft floor area. Just 100 m to Ganemulla – Gampaha main road. The house consists 4 Bedrooms (1 in ground and 3 in upper floor) 2 Common Bathrooms, Spacious Living room, Dining room, Study Room, Store Room, Pantry and Outside Kitchen.

ගණේමුල්ල, මාකිලන්ගමුව සියළු පහසුකම් සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත. පර්චස් 51 ඉඩමේ වර්ග අඩි 3,400 ක නිවස ඉදිකර ඇත. නිවස නිදන කාමර 4 යි (පහත මාලයේ නිදන කාමර 1 යි හා ඉහළ මාලයේ නිදන කාමර 3 යි), පොදු නාන කාමර 2 යි, ඉඩ කඩ සහිත විසිත්ත කාමරය, කෑම කාමරය, පාඩම් කාමරය, ගබඩා කාමරය, පෑන්ට්‍රිය හා පිටතින් මුළුතැන් ගෙය සහිතව නිමවා ඇත.

- Well maintained garden - ඉතා හොදින් නඩත්තු කළ උද්‍යානය

- Ample parking space - වාහන විශාල ප්‍රමාණක් නවතා තැබිය හැකි වාහන නැවැත්වීමේ ඉඩකඩ

- Main water & well water. - නිවස වටා ආරක්ෂිත වැට හා ගේට්ටුව

- 15 ft access road. - නළ ජලය සහ ළිං ජලය.

- 1.5 Km to Ganemulla and Railway Station. - අඩි 15 ක පෞද්ගලික පිවිසුම් මාර්ගය.

- 5 Km to Gampaha & easy access to Kadawatha Highway Interchange - ගණේමුල්ල නගරයට සහ දුම්රිය ස්ථානයට කි.මී. 1.5 කි.

Situated in a Calm and Quiet environment with decent neighboring residential.

ගම්පහ නගරයට 5 කි.මී. හා කඩවත අධිවේගී පිවිසුමට පහසු ප්‍රවේශය වැදගත් අසල්වැසියන් සහිත සන්සුන් හා නිස්කලංක පරිසරය.

Contact

Houses
Beds: 4
Baths: 2
Land Size: 51 perches
House size: 3,400 sqft
Address: Horagolla
For Sell
Gampaha, Nittambuwa
Save ad as favorite