Published by Prabath 11 May 20:07 pm Kottawa, Colombo





වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ යටතේ ඔබේ නිවසේ වහලය මත සවිකල සූර්ය පැනල මගින් අමතර ආදායමක් ඉපයීමට ඔබට අනගි අවස්ථාවක්.
ඔබේ නිවසේ විදුලි බිල ගෙවන්න හිරුට ඉඩ දී අමතර ආදායමක් ඉපයීමටද ඔබට හැකි බව ඔබ දන්නවාද?
සහන පොලී අනුපාතයෙන් (4%ක) සම්පූර්ණ මුදල සදහා බැංකු ණයක්.
ශ්‍රී ලංකා විදුලි බලමණ්ඩලය සමග වසර 20ක ගිවිසුමක්.
ක්‍රමවේද 3ක් යටතේ ආදායම් ලබාගැනීමේ හැකියාව.
මෙම ක්‍රමවේදය සදහා අවශ්‍ය සියලුම තොරතුරු හා සේවාවන් අප විසින් සපයා ලබාදෙනු ලබයි.
වැඩි විස්තර සදහා අමතන්න 071 0877 136