Published by Swot Institute 24 Jun 13:51 pm Nugegoda, Colombo

NVQ Level: 4 , NQF Level: 3
Call:
138 s.de.s.jayasinghe road, Nugegoda.
Mobile Phone Repairing Course Syllabus
The course is divided into three parts
• Theory
• Practical
• Practice
ජංගම දුරකථන වල බාවිතා වන සියලුම කොටස් හඳුන්වා දීම සහ ඒවායෙන් මතුවන් දෝෂ හඳුනා ගැනීම
සියලුම දුරකථන නිවැරදිව ගලවා ගන්නා ආකාරය,දුරකථන වල housing මාරු කරන ආකාරය,සාමාන්ය දුරකතනයේ සිට සියලුම android apple windows ස්මාර්ට් දුරකථන වල display මාරු කිරීම, touch pad මාරු කිරීම,mic,earpiece, ringer,charging port,සිම් conector, memory card connector,hands free port,batari pin, IC ඇතුළු සියලු කොටස් නිවැරදිව ගලවා අලුතින් යොදන ආකාරය ප්රයෝගිකව…..
දුරකථන වල මතුවන දෝෂ ඉතාමත් පහසුවන් සදා ගන්නා ආකාරය diagram බාවිතයෙන් සහ solution මගින් ප්රයෝගිකව.
මෙම සියලුම කොටස් ප්රයෝගික පුහුනුවෙන් පසුද මේවා නැවත දැක ගැනීම සඳහා Pendrive නොමිලේ ලැබෙන බැවින් ඔබට ඉතාමත් පහසුවෙන් සැම කොටසක්ම හදාරන්නට හැකියාව ලැබේ.