Published by Pasindu Ariyarathna 15 Dec 01:47 am Rajagiriya, Colombo
6-11 වසර විද්යාව / සිංහල මාධ්ය
තනි හෝ කණ්ඩායම් පන්ති
⋆ මුල සිට සරලව ඉගැන්වීමේ ක්රමවේදය
⋆ දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය
⋆ සියලුම පාඩම් ආවරණය කරනු ලැබේ
⋆ පාඩම් අවසානයේ පුශ්න සාකච්ඡා කරනු ලැබේ.
⋆ වසර ගණනාවක පළපුරැද්ද සමඟින් විශිෂ්ඨ සමාර්ථය ඔබගේ සිහිනයක් නොව යථාර්තයක් කරගන්න.
⋆ ඔබත් විශිෂ්ට සාමාර්ථයක් කරා පියනගන්න.
නිවසට පැමිණ ඉගැන්වීම, තනි හෝ කණ්ඩායම් පන්ති
(කොළබ 1-10 / රාජගිරිය /කෝට්ටේ /බත්තරමුල්ල /අංගොඩ /නුගේගොඩ/කිරුලපන /මාලබේ/මහරගම/කොට්ටාව /තලංගම/කඩුවෙල/අතුරුගිරිය )