Published by IMEX LINK (PVT) LTD 16 Jan 13:04 pm Kohuwala, Colombo


Sales Executive (Vehicle Import – Consultancy Based)
IMEX LINK (PVT) LTD යනු විශ්වාසය, පැහැදිලි ක්‍රියාවලිය සහ order-based vehicle imports මත ක්‍රියා කරන ප්‍රමුඛ වාහන ආනයන සමාගමකි.
අපගේ ව්‍යාපාරය සඳහා විශ්වාසදායි, ක්‍රමවේදයට අනුගත Sales Executive කෙනෙකු/කෙනෙකු බඳවා ගැනීමට අපි කැමැත්තෙන් සිටිමු.
ප්‍රධාන වගකීම්
වාහන ආනයන සම්බන්ධයෙන් පාරිභෝගික උපදේශනය (Consultation)
WhatsApp / Call / Appointment මඟින් customer inquiries handle කිරීම
Customer අවශ්‍යතා එකතු කර management වෙත report කිරීම
SOP සහ company guidelines අනුව වැඩ කිරීම
අපි බලාපොරොත්තු වන්නේ
අවුරුදු 25 – 40 අතර වයස
හොඳ සන්නිවේදන හැකියාව
විනයගත, විශ්වාසදායි ස්වභාවය
Written procedures අනුගමනය කිරීමට කැමති වීම
Sales experience අත්‍යවශ්‍ය නොවේ (training ලබා දේ)
වැටුප් සහ ප්‍රතිලාභ
ස්ථාවර වැටුප
Incentive – agreement සහ advance ලැබීමෙන් පසු පමණක්
Long-term career growth
සේවා ස්ථානය: කොළඹ(Appointment-based)
අයදුම් කිරීම සඳහා:
CV එක WhatsApp / Email මඟින් යොමු කරන්න
E mail imexlinkpvt@gmail.com
Web - www.imexlink.lk
077 794 9032