Published by Adsme Shop 26 Apr 15:39 pm Malabe, Colombo

වර්ජින් කොකනට් ඔයිල් (නැවුම් පොල් තෙල්) කළාඳුරු අල සහ ගැනොඩර්මා සුසංයෝගයෙන් Rishi Oil ඔබ වෙත පැමිණේ.
හිසකෙස් ගැලවීයාම වැළැක්වීමට උපකාරී වේ
ප්‍රබල විෂබීජනාශක ගුණය නිසා සම මතුපිට ඇති ඉන්නන් හැලීමට උපකාරී වේ
කෙස් අග පැලීම වළකාලයි
අකලට හිසකෙස් පැසීම වළකාලයි
සමේ සහ මුහුණේ ලප කැලැල් ඉවත් කිරීමට උපකාරී වේ
ආසාදනවලින් සම ආරක්ෂා කිරීමට උපකාරී වේ
තැලීම්, සීරීම්, පිලිස්සීම් තුවාල සඳහා භාවිතා කළ හැක.
සුවබර නින්දක් ලබා ගැනීමට උපකාරී වේ
ශරිරයේ වේදනාවන් සඳහා යෝග්‍යය
හිරු එළියට සම දුර්වරණ වීම වැළැක්වීමට
නහර ගැට ගැසීම වැළැක්වීමට
More Details : https://shop.adsme.lk/product/rishi-oil/