Published by Multi Systems 02 Oct 21:16 pm Boralesgamuwa, Colombo

We supply pirith mandapa ,Sounds Systems , lighting , Hevisi Group , kandyan Dancers ( wes)
Share
Whatsapp
Facebook
Twitter
Email
Copy link
Pirith Mandapa for Rent Party Supplies / Rentals
Pirith Mandapa for Rent in Colombo
Pirith Mandapa for Rent in Boralesgamuwa
1/4
Pirith Mandapa for Rent
Posted on 04 Jun 9:06 am, Boralesgamuwa, Colombo
184
views
Rs 45,000
Negotiable
For sale by
Multi Systems
Service type:
Party Supplies / Rentals
Description
පිරිත් මණ්ඩපය
පුවක් ගස සහිත රජ ගහ (අංගසම්පූර්ණ)
උඩුවියන
පුන්කලස - 4 (පොල් මල් සමග)
පොලවට capet
මැද Round මේසය සහ ප්ලාස්ටික් පුටු 14 සුදු කවර සමග
පිරිත් පැන් කලය සහ පිරිත් කලය තියන ඉදිරි පොඩි මේසය
වියනෙහි නූල් ඇද වලලු ගසා උඩට එල්ලන නා කොල, බුලත් දළු, ඊතන, ආදි කොල වර්ග
තුන්පොට පිරිත් නූල් පන්දු 2යි
ලද පස්මල් පැකට්, දැහැත් වට්ටියක්
මැටි පහන් - 10, පහන් තිර, පොල් තෙල් බෝතලයක්
දුම් කබල, සුවද දුම් පැකට් ඇතුලු සියලුම පූජා ද්‍යවයන් ,,
පහන් පැල
මණ්ඩපය ඇතුලත විදුලි ආලෝකය සහ පිටත විදුලි ආලෝකය
ඔරලෝසුව
ගොක්කොළ පා පිස්ස
මණ්ඩපය ඇතුලත ධාතුන් වහන්සේ stand එක
ඉහත සියලුම දේ අප විසින් සපයනු ලැබේ,, ඉතාමත් වගකීමෙන් ලස්සනට පිරිසිදු නියමාකාරයට ඔබේ පිරිත් අප කර දෙන්නම් ,,
තවද අප ආයතනය මගින් Sound Systems ,Lighting , හේවිසි , උඩරට නැටුම් සහ video record ing සේවාද සපයනු ලැබේ ,,
ඔබේ මහගු පිරිත් පිංකම අප ඉතා හොදින් මනා ලෙස සංවිධානය කර දෙන්නම්
Multi Systems
Boralesgamuwa

0722846046
0741716046
0117034782