Published by OET Sri Lanka 20 Nov 01:52 am Maharagama, Colombo

ආයෙත් Nursing group class එක ලබන සතියේ ඉදලා ආයෙත් අලුත් බැජ් එකක් පටන් ගන්නයි යන්නේ.
මේසැරේ විශේශත්වය තමයි මුදල් අපහසුකම් ඇතියි කියල කීප දෙනෙක් කිව්ව නිසා කොටස් වශයෙන් ගෙවන්න ඉඩ ලබා දීම. කැමති අය සම්භන්දවෙන්න. මේක මේ 2022 අවුරුද්දට මO ගන්න අන්තිම බැජ් එක.