Published by Chamal Wijerathna 14 May 10:34 am Avissawella, Colombo





තවමත් පදිංචි නොවු නවීන නිවස විකිනිමට ඇත
මුලු ගෙයම ටයිල් කර ඇත වට තාප්ප ගේට්ටු සවිකර ඇත සැලසුම් අනුමත කර ඇත නිරවුල් ඔප්පු රජ්‍ය බැංකුවකින් ණය මුදලක් ලබා ගෙන ඇත
නගරයට 800m
රෝහලට 600m
ජානදීපති විදුහලට 600m
දුම්රිය පලට 500m