Mini Hair Straightner

Published by Badu Kade Online Store 10 Jan 12:23 pm Mount Lavinia, Colombo

  • Mini Hair Straightner
  • Mini Hair Straightner
  • Mini Hair Straightner
  • Mini Hair Straightner
  • Mini Hair Straightner
Rs 750

🤷‍♀️ ලස්සනට පිළිවෙළට කොණ්ඩේ තියාගන්න කැමති කාන්තා ඔබත් පොඩි ගමනක් යන්න හැදුවත් සැලූන් වලට ගිහින්, ගිනි ගණන් කොණ්ඩේ හදන්න වියදම් කරනවාද....?

💁‍♀️ සැලූන් වලට ගිනි ගණන් වියදම් නොකර, ගෙදරදීම කොණ්ඩය ලස්සනට style කරගන්න.

✅ඕනම තැනක පහසුවෙන් ගෙනියන්න.

මෙන්න අඩුම මිලට, නියම විසඳුම....⬇️💰
" 𝗠𝗶𝗻𝗶 𝗛𝗮𝗶𝗿 𝗦𝘁𝗿𝗮𝗶𝗴𝗵𝘁𝗲𝗻𝗲𝗿 "

✅හිසකෙස් හානි වීම 98% කින් අවම කරයි.
✅කොණ්ඩය straight කිරීමේ හැකියාව ඇත. ( Curl කල නොහැක )
✅හිසකෙස් වල ස්වභාවික තෙතමනය ආරක්ෂා කරමින් දිදුලන, සිනිඳු හා සෞඛ්‍ය සම්පන්න කෙස් කලඹක් ඔබට ලබා දේ.

⚡Voltage : 110V ~ 240V

☀️තත්පර 15ත් 30ත් අතර heat වේ.

🛒📦ඔබත් අදම ඇණවුම් කරන්න.
💸මිල රුපියල් 750/= යි.
💸Delivery ගාස්තු රුපියල් 400/= යි.

🏠ඇණවුම් කර දින 3ත් 5ත් ඇතුලත දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පිහිටි ඔබේ නිවසටම ගෙන්වා ගත හැක. 🚚

✅භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත. ( Cash On Delivery Available )

💯✅විශ්වාසනීය හා ගුණාත්මක සේවාව.
--------------------------------------------------------------------------

📌ඇණවුම් කරන ආකාරය :
නම :
ලිපිනය :
ආසන්න නගරය :
දිස්ත්‍රික්කය :
ඔබගේ දුරකථන අංක දෙකක් :
ඇතුලත් කර පහත link එක ඔස්සේ Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
https://wa.me/message/FF4UV72RUCOPO1
--------------------------------------------------------------------------
"බඩු කඩේ Online Store" Facebook Page එක වෙත පිවිසෙන්න.👇
https://www.facebook.com/share/15V3bArtzD/

Contact

Other Fashion Accessories
Condition: New
For Sell
Colombo, Mount Lavinia
Save ad as favorite