Land With House For Sale

Published by Admaster 18 Jun 16:05 pm Homagama, Colombo

  • Land With House For Sale
  • Land With House For Sale
  • Land With House For Sale
  • Land With House For Sale
  • Land With House For Sale
Rs 950,000

🏠️ ඉතා ඉහළ නේවාසික වටිනාකමකින් යුතු, සියලුම පහසුකම් සහිත පර්චස් 21ක සින්නක්කර ඉඩම කාමර 2ක නිවසක් සමඟ වහාම විකිණීමට ඇත.

😍 ආයෝජනයකට හෝ පදිංචියට ඉතාමත් කදිම අවස්ථාවකි.

🏠️ ඉඩමේ ​ප්‍රමාණය: පර්චස් 21
🏠️ ​ඔප්පු: පිරිසිදු සින්නක්කර ඔප්පු (බිම් සවිය සහතික සහිතයි)
🏠️ ​පාරේ පළල: අඩි 20 පුළුල් ප්‍රවේශ මාර්ගය

🔵 ​නිවසේ විස්තර:

➡️ ​නිදන කාමර 2ක් සහිතයි

💠 ​ස්ථානය සහ දුර:
​හෝමාගම මූලික රෝහලට මීටර් 900 යි
💠 ​හයිලෙවල් පාරට (High-Level Road) මීටර් 700 යි
💠 ​හෝමාගම නගරයට ඉතාමත් ආසන්නයි

🔵 ​වෙනත් පහසුකම්:

🌊 ​නල ජලය සහ විදුලිය



😍 අවට ප්‍රදේශිය පහසුකම්

💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය ​නිදහස්, නිස්කලංක සහ ආරක්ෂිත වටපිටාවකින් සම්න්විතය

💰 මිල: පර්චසයක් රු. 950,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක)

☎️ ​වැඩි විස්තර සඳහා අමතන්න හිමිකරු 077 025 1606

Contact

Houses
Beds: 2
Baths: 1
Land Size: 21 perches
House size: 2,500 sqft
Address: Homagama
For Sell
Colombo, Homagama
Save ad as favorite