Published by D.S.K.I.Jayalath 25 Mar 13:16 pm Kadawatha, Gampaha





Need accurate land surveying services in Kadawatha, Kirillawala, Gampaha, Weliweria, and Kirindiwela areas?
D. S. K. I. Jayalath, BSc (Surveying Sciences, Remote Sensing & Photogrammetry), offers comprehensive solutions tailored to your needs. From precise property boundary determination and legal documentation to detailed topographic mapping and subdivision planning, Mr. Jayalath utilizes advanced technology to deliver reliable data for real estate, construction, and infrastructure projects.
Contact today for expert land surveying services you can trust.
විශ්වාසනීය ඉඩම් මැනුම් සේවාවන්
ඔබට කඩවත, කිරිල්ලවල, ගම්පහ, වැලිවේරිය සහ කිරිඳිවැල ප්‍රදේශයන්හි නිවැරදි ඉඩම් මැනුම් සේවාවක් අවශ්‍යද?
බී.එස්.සී. උපාධිධාරී (මැනුම් විද්‍යාව) ඩී. එස්. කේ. අයි. ජයලත් මහතා විසින් ඉඩම් මායිම් නිර්ණය කිරීම, ඔප්පු සිතියම් සකස් කිරීම සහ ඉඩම් බෙදීමේ සැලසුම් ඇතුළු සියලුම මැනුම් කටයුතු නවීන තාක්ෂණය යොදාගනිමින් කඩිනමින් ඉටුකර දෙනු ලැබේ.
වැඩිදුර විස්තර සහ උපදේශනය සඳහා අදම අමතන්න.