Land For Sale

Published by Admaster 11 Jun 08:59 am Ganemulla, Gampaha

  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
Rs 650,000

ගම්පහ නගරයෙන් වටිනා ඉඩමක් සමඟ විශාල නිවසක්, ඇනෙක්ස් එක සහ කඩ කාමර 2 ක් විකිණීමට

මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි

ගම්පහ ,ගනේමුල්ල
ප්‍රධාන පාරට මුහුණලා

ඉඩමේ ප්‍රමාණය පර්චස් 42 යි
හරි හතරැස් ඉඩම
අඩි දහයේ කොන්ක්‍රීට් පාර මේ ඉඩමෙන්ම ඉඩම කෙරෝලටම වෙනම තියෙනවා

ඉඩමේ සිට රාගමට සහ ගනේමුල්ලට 3 Km
බුලුගහගොඩ දුම්රිය පොළට 500M
ගල හිටියාව ජාතික පාසලට 1Km

නිවස

නිදන කාමර 5
නාන කාමරය
මුලුතැන්ගෙය
විශාල කෑම කාමරය
සාලය

ඇනෙක්ස් එක

නිදන කාමර 2
නාන කාමරය
මුලුතැන්ගෙය
සාලය

කඩකමර 2 ක් ඇත.

පිරිසිදු සින්නක්කර ඔප්පු
ලිංජලට, නල ජලය, විදුලිය

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි

මිල පර්චස් 1 ක් ලක්ෂ 650000 යි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු 0773918664

Contact

Land
Land type: Residential
Land Size: 42 perches
Address: Gampaha , Ganemulla
For Sell
Gampaha, Ganemulla
Save ad as favorite