Published by Admaster 28 Mar 09:04 am Ja-Ela, Gampaha





Prime Land එකෙන් මිල දී ගත් වටිනා ඉඩමක් විකිණීමට
Prime Perfect 40
ගම්පහ දිස්ත්‍රික්කයේ , ජාඇල කන්දෙ වත්ත.
පර්චස් 10
ඉඩමේ සිට ජාඇල නගරයට 1.6 km
ඉඩමේ සිට කොළඹ මීගමුව ප්‍රධාන පාරට 1.6 Km
පිරිසිදු ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි
පර්චස් 1 මිල 680000
විමසීම හිමිකරු 0740506073