Published by Admaster 06 Oct 11:45 am Dehiwala, Colombo





ඉඩමක් සමඟ නිවසක් විකිණීමට
මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි.
පර්චස් 7.65
45/12,
7 පටුමග
පැරකුම් මාවත
අත්තිඩිය
දෙහිවල
දෙහිවල ට 1 km
ගල්කිස්ස ට 2 km
රත්මලාන ට 2.4 km
පිරිසිදු සින්නක්කර ඔප්පු
ජලය, විදුලිය
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි
මිල. රු. 16000000 මුලු ඉඩමම.
මිල ගනන් සාකච්ඡා කරගත හැකිය
විමසීම ඉඩමේ හිමිකරු
0770 223720
0720985547
070 3405231 Whatsapp Num