Published by Admaster 05 Mar 17:44 pm Badulla, Badulla





වටිනා දෙමහල් නිවසක් විකිණිමට අඩුවට
( මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි නිවසට මුදල් අයකරනු නොලැබේ. )
පර්චස් 14
බදුල්ලේ නගරයේ සිට 1.5 km දුරින්
දළදා ඇල පාරේ කනුපැලැල්ල.
නිදන කාමර 4
නාන කාමර 1
ජලය, විදුලිය
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
මිල ලක්ෂ 90 යි
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම් හිමිකරු
0776570777