Immediate Land for sale Kadawatha

Published by Sanjaya Senarath 04 Mar 12:57 pm Kadawatha, Gampaha

  • Immediate Land for sale Kadawatha
  • Immediate Land for sale Kadawatha
  • Immediate Land for sale Kadawatha
  • Immediate Land for sale Kadawatha
  • Immediate Land for sale Kadawatha
Rs 400,000

පදිංචියට වඩාත් සුදුසු බිම්කොටස් කීපයක් කඩවතින්
(මාවරමණිඩිය රන්මුතුගල මාර්ගයේ ,බටහේන් පාරෙන්)
කොළඹ නුවර පාරේ,අම්ස්ට්‍රෝන්ග් හන්දියේ සිට කි.මී 2.9 යි.
කඩවත අන්තර් හුවමාරුවේ සිට කි.මී 2.9 යි.
කඩවත නගරයට කි.මී 4.3 යි.
මාවරමන්ඩිය බස් නැවතුමට කි.මී 2.9 යි.
නළ ජලය,විදුලිය,දුරකථන අඩි 20ක මාර්ගය,පිහිටි පොළව සමගින් තැනිතලා බිම් කොටස් විකිණීමට තිබේ,නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත නිරවුල් ඔප්පු සහිතයි...
පර්චසයක් ලක්ෂ 4යි. ( පුද්ගලිකව විකුණන ඉඩමකි )
ඔබේ අවශ්‍යතාවය අනුව ඉක්මණින් අමතන්න
0715457920 / 0779549209 / 0718797527

Contact

Land
Land type: Residential
Land Size: 40 perches
Address: 412,Gonahena ,Kadawatha
For Sell
Gampaha, Kadawatha
Save ad as favorite