Published by Naveen Danushka 21 Jul 15:18 pm Wattala, Gampaha





වත්තල නගරයට 1KM යි, අඩි 20 පාර දෙමහල් නිවසට සැලසුම්කර පළමු මහල කණු යොදා අංග සම්පූර්ණව නිම කර ඇති කාමර 4ක් සහ කොටස් 8කින් යුත්,,,වාහන දෙකක් නැවතිය හැකි උස තාප්ප,උස ගේට්ටු යොදා නිමකළ පර්චස් 6.55 නිවාස ඉතා ඉක්මනින් විකිනීමට රු 18,300,000.00 ( එක්කොටි අසුතුන් ලක්ෂයයි).
(නිවස පරික්ෂා කිරීමෙන් අනතුරුව මිලගණන් සාකච්චා කල හැක.)
අමතන්න.0779670475