House For Sale In Horana

Published by Starad 02 Mar 16:28 pm Horana, Kalutara

  • House For Sale In Horana
  • House For Sale In Horana
  • House For Sale In Horana
  • House For Sale In Horana
  • House For Sale In Horana
Rs 6,000,000

මොරගහහේන - ගේානපල පාරේ වත්තේ කඩේ හංදියෙන් හැරි තලගල භාවනා මධ්‍යස්ථාන පාරේ කි.මි 1 ක් දුරින් පර්චස් 12.5 ක ඉඩම හා කඩ කාමර සහිත ඉදිකරගෙන යන දෙමහල් නිවස විකිණිමට තිබේ. උඩු මහල ඉදිකර නොමැත. කඩ කාමර දෙක වැසිකිලි නානකාමර සහිතව සම්පුර්ණ කර ඇත. ඉදි කර කඩ කාමර දෙකක් ඇත. නළ ජලය හා ලිං ජල පහසුකම් ඇත. ඉඩමේ අඹ, පේර, ලොවි කෙසෙල් වලින් සහිතයි. නිස්කලංක පරිසරය. බිමි මහලේ පදිංචි විී උඩු මහළ නිම කර ගත හැක. මොරගහහේන නගරයට කි.මි 2 යි. හොරණ නගරයට කි.මි7 යි සියළුම නාගරික පහසුකම් සහිතයි. ලක්ෂ 60 යි. මිල ගණන් සාකච්චා කර ගත හැක.

Contact

Houses
Beds: 2
Baths: 2
Land Size: 12.5 perches
House size: 1,100 sqft
For Sell
Kalutara, Horana
Save ad as favorite